sanjboy

sanjboy

27p

26 comments posted · 6 followers · following 0

13 years ago @ Sanjaya's Open Diary - UCSC පිරිත... · 0 replies · +1 points

ස්තුතියි

13 years ago @ Sanjaya's Open Diary - ඇණය හා ප... · 0 replies · +1 points

mage adahas oita tikak wenas wenna puluwan. mona unath patta comment eka macho....
Waradak kala ooni kenekta kawadahari dawasaka samawa denna plwan nam eka thama lokuma de macho.. kauru boru kalath, wereddak kalath e mattamata api wetenna oni nehe bun

13 years ago @ Sanjaya's Open Diary - දුම්රිය... · 0 replies · +1 points

ඒක නම් ඇත්ත කථාව. එදාට තමා ඌට තේරෙන්නෙ.

13 years ago @ Sanjaya's Open Diary - දුම්රිය... · 2 replies · +1 points

And also I must thank Prabhath and Sandun Madhawa for letting me know the problem and helping me to fix it.

13 years ago @ Sanjaya's Open Diary - දුම්රිය... · 3 replies · +1 points

Dear visitors,
I'm so sorry, there had been a problem with comments and now it is fixed. But the date of the post and the times of the last 2 comments has changed.
And now it's OK and keep on reading.
Thanks

14 years ago @ Sanjaya's Open Diary - අලුත් අව... · 0 replies · +1 points

මටත් සතුටුයි අඳුනගන්න ලැබීම ගැන.
නෑ නෑ මීරිගම අය විතරක් නෙමේ. පසිඳු කියන්නෙ කවුද කියල නම් මම දන්නේ නැහැ. කවුරු උනත් ඇඩ්මින් ඒ එක්කෙනා නෙවේ. මීරිගම UserMax එකෙන් (www.usermaxonline.com) එකෙන් තමා ඕක හැදුවෙ.

14 years ago @ Sanjaya's Open Diary - ඔබ වෙබ් ... · 0 replies · +1 points

කොහොමහරි කියන්නනෙ ඕනෙ. එක එක අයට ගැළපෙන්නෙ එක එක විධිය නෙ :)

14 years ago @ Sanjaya's Open Diary - ඔබ වෙබ් ... · 0 replies · +1 points

ගොඩක් අය නිකමට ඇවිත් ආපහු ගිය බවක් තමා පේන්න තියෙන්නෙ. responses 23 කින් 7ක් තමා සම්පූර්ණ ඒවා තියෙන්නෙ දැනට.

කීප දෙනෙක්ටම මේ වගේ සමීක්ෂණයක අවශ්‍යතාව දැනිල තියෙනවා. හොඳයි හොඳයි.

14 years ago @ Sanjaya's Open Diary - ඔබ වෙබ් ... · 0 replies · +1 points

Please understand that I won't let any details which may relate to user identification to any other party (Name and Email address or any blog / website address given as the answers won't be given to anyone). Because I have to ensure the privacy of all the users.

14 years ago @ Sanjaya's Open Diary - ඔබ වෙබ් ... · 2 replies · +1 points

User Details හැර ඉතිරිවා දෙන්නම් :) හරිනේ ?