Guest

Guest

138p

33 comments posted · 0 followers · following 0

13 years ago @ http://www.gossiplanka... - Mahesh Reveals Secrets... · 0 replies · +17 points

ඒක තමයි ස්ත්‍රී දූෂණ, මිනීමැරුම් වල අඩුවක් නැත්තේ

13 years ago @ http://www.gossiplanka... - Doctor Indicted for Al... · 0 replies · +30 points

කොන්දොස්තරවරු හොඳයි මීට වඩා.

13 years ago @ http://www.gossiplanka... - A Rape Victim Rescued ... · 3 replies · +5 points

ලංකාව තවම ඉන්නේ දූෂණයේ මුල් අවධියේ. ඇමෙරිකාවේ දිනකට දූෂණ 300ක් පමණ සිදු වෙනවා. ලංකාව තවමත් හොඳ රටක්. නමුත් මේ දිහා තව බලාගෙන හිටියොත් ඒ තත්වෙට පත්වෙන්න පුළුවන්. ඊට කලින් මොනවහරි කලොත් හොඳයි.

13 years ago @ http://www.gossiplanka... - Electricity Bill to In... · 1 reply · +75 points

ඔය වැඩිවන විදියට තව ටික කාලයකින් කාර් එකක් ගන්න ලොරියක සල්ලි ගෙනියන්න වෙයි.

13 years ago @ http://www.gossiplanka... - Basil Rides A Four-whe... · 0 replies · 0 points

මේක bulletproof ද දන්නෙ නෑ.

13 years ago @ http://www.gossiplanka... - Minister Nimal Siripal... · 0 replies · +31 points

පුදුමයක් නෑ. හැමදාම දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නව සොයාගැනීම් කරනවා.

13 years ago @ Gossip9.com - බුදුන් ව... · 0 replies · +9 points

කියන්න බෑ. මෙයා කියවපු වංශකතාවක තියෙනවද දන්නෙ නෑ.

13 years ago @ http://www.gossiplanka... - Cabinet Reshuffle on M... · 0 replies · 0 points

ලොකු වෙනසක් වෙන එකක් නෑ. එදා එකෙන් හොරකම් කරපු එකා අද මේකෙන් හොරකම් කරයි. ඔක්කොම එකමනේ කරන්නේ.

13 years ago @ http://www.insidelanka... - wêfõ.fha ... · 0 replies · +5 points

මෙව්වා හොඳ වැඩ.

13 years ago @ inside.paparasinewslanka - මම කැලණි... · 0 replies · +1 points

මෙයාට කව්ද කැලණිය දෙනවා කිව්වෙ. මෙයාටත් මාධ්‍යයේ news එකක් දාගන්න ඕනෙ වෙලාද කොහෙද.