indika27

indika27

133p

99 comments posted · 0 followers · following 0

9 years ago @ Nethfm - Neth Offair · 0 replies · +23 points

ගප්පියා දක්ෂයෙක් එයාට ෆිල්්ම එකක් හදන්න ශක්තිය වාසනාව ධෛර්යය ලැබේවා..කියලා මම එක සිතින් ප්‍රාර්ථනා කරනවා.

9 years ago @ Nethfm - Neth FM - අයිස... · 0 replies · +1 points

මහ ඇමති කියන්නෙ අගමැති තුමාට විතරක් දෙවනි වෙන තනතුරක්.. ඉතිං ඒ වගේ කෙනෙක් ඔය වගේ තැනක පච වෙන්න යන එක ගැන දෙවරක් හිතන්න ඕනි..

11 years ago @ http://www.gossiplanka... - China Made Male Lion F... · 1 reply · +35 points

සිංහ ධේනුවක් නම් තං දෙකක් තියෙන්නත් ඕනි නේද?

11 years ago @ Gossip9.com - අකුරැස්... · 4 replies · -19 points

ආහ් කොහොමද මේ කොමෙන්ට් දාන අයටත් රුපියල් දහ දාහක් දිල සාරුවා වෙනුවෙන් පිකට් කරන්න කිව්වොත්..මේ බල්ලො මෙතන කමෙන්ට් හැලුවට මොකද රෙද්ද නැතුව ගිහින් සුනිල් අපිට අපි සුනිල්ට කියයි..

11 years ago @ Gossip9.com - පොදුරාජ... · 0 replies · +4 points

98 නිදහස් උස්සවේට ගෙනාපු අස්සයොත් තාම ඉන්නවා...උන් ඒකට පස්සෙ පාවිච්චි කරන්නෙ පාරෙ ටැපික් රාලහමිලා..හප්පෙ පට්ට ගදයි උං බෙඩි ගැහුවම...

11 years ago @ http://www.gossiplanka... - Minister Nimal Siripal... · 0 replies · +9 points

ආ මෙතෙක් කල් වහං වෙලා හිටලා දැං ආතල් එකක් දීල තියෙන්න මේව කියන්නෙ නැත්තං මුං ඉන්නවද නැද්ද කියලවත් අපි දන්නවයැ..
රනිලුත් ඔය තියරිය දානවා..මොකක් හරි ගොංකතාවක් කියලා මීඩියා වල දාගන්නවා...සල්ලි නොදී මීඩියාකාරයොන්ට අරක්කු නොදී ලේසියෙන්ම නිව්ස යවාගන්න පුලුවන් එක ක්‍රමයක් තමයි ගොංක කතා ප්‍රසිද්දියේ කීම...

11 years ago @ http://www.gossiplanka... - Gossip Lunu Dehi : Why... · 0 replies · +11 points

සීනි විතරක් මදි කියලයි මම හිතන්නෙ..

11 years ago @ Gossip9.com - ඇමරිකාන... · 0 replies · +18 points

ඇමරිකානු නිලධාරිනිය නිකං ඉදලා හොරා වගේ පැමිනිල්ල දාන්න ඇති...ඕවා අධිරාජ්‍යවාදි කුමන්ත්‍රණ...

11 years ago @ Gossip9.com - බිස්කට් ... · 0 replies · +1 points

ඕලු පිස්කට් හොද මාකටිං කැම්පේන් එකක් කරගෙන වගේ..හොදයි පහුගිය දවස්වල භී ඇස් සී අයත්ෙ මතන මාකටිං පාරක් කරගත්තෙ එන් ඩීටි උන් නැතිකරන්න ඕනි කියලා...

11 years ago @ http://www.gossiplanka... - Lawyer\'s Play of Marr... · 1 reply · +8 points

ගෑනුන්ට ඕනි සල්ලියි බලයයි..ඉතිං ඒක බිස්නස් එකක් විදියට තෝරගත්ත අහිංසක මනුස්සයෙක් නේද මේ පොලිසිය අල්ලගෙන තියෙන්නෙ...ගෑනු ඉල්ලන්නෙ ඒකනං ඒක දෙන්න ඕනි නේද? මේ ගෑනු දැන්වීම් බල බල ධනය බලය හොය හොය නිකං නාකි වෙන්න දෙන්නෙ නැතුව මූ හරි පැනලා වැඩක් ගත්ත එක කොයිතරං එකක්ද? නැත්තං අපායට යයි විවෘත නොකරපු පෙට්ටි පහක්...