රට හාවා

රට හාවා

167p

199 comments posted · 1 followers · following 0

12 years ago @ http://www.gossiplanka... - Protest Against UNP Le... · 1 reply · +12 points

රනිල් උගතෙක් බව ඇත්ත, දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙක් බවත් ඇත්ත, එත් මිනිස්සු පිලි ගන්නේ නැත්නම්, හැමදාම පරදිනවනම්, දුර්වලකම් තේරුම් අරන් නම්බු පිටින් ගෙදර ගියානම් ඒක රටටත් හොදයි... පක්ෂයටත් හොදයි..

12 years ago @ http://www.gossip9lank... - ඉන්ද්‍... · 0 replies · +11 points

ගු වාහිනිය ඔහොමම තමයි... 20 වෙනිදාම මෙහෙම දෙයක් වෙනවා කියලා දැනගෙන එක විඩියෝ කරන්න මෙයාව යවලා ඒ සම්බන්ධිකරණය කරපු ස්වාර්ණවාහිනියේ ලොක්කොත් අනියම් මිනි මැරිමේ වරදට අත්අඩංගුවට ගන්න ඕන....

12 years ago @ http://newslksgossip.b... - A monk fired by himself · 0 replies · +7 points

මිනිමරුවන්ට නිදහස දෙන ආශ්චර්යමත් දේශයේ ආණ්ඩුව ගව ඝාතනය තහනම් කරාවිද?....
උතුම් අරමුණක් වෙනුවෙන් කලහැකි වෙන දෙයක් නැති තැන දිවි පුජා කිරිමට ඉදිරිපත්වු බුද්ධ පුත්‍රයාට ඉක්මන් සුවය ලැබේවා...

12 years ago @ http://srilankagossips... - Kotakethana Dual Murd... · 0 replies · +8 points

කහවත්තේ ධර්මසිරි.. චන්දන කත්‍රිආරච්චි.. ජුලම්පිටියේ අමරේ... ඇමති මිල්රෝයිගේ බිරිද... තංගල්ලේ සම්පත් චංදුපුෂ්පේ... අකුරැස්සේ සාරුවා සුනිල්.. දුමින්ද සිල්වා..
මිනිමරුවන් නිදහස් කරන ආශ්චර්යමත් දේශය..

12 years ago @ http://srilankagossips... - Tillakaratne Dilshan P... · 1 reply · +2 points

අපිට මධ්‍යස්තව නිවුස් එකක් දැනගන්න සහ අදහස් දක්වන්න තිබුණ gossiplankanews.com වෙබ් එකත් වාරණය කල කාලකන්ණි ආණ්ඩුවට හෙණම ගහපිය....
srilankagossips.com පරිස්සමෙන් මේ ප්‍රහාරය හෙට ඔබට විය හැක...

12 years ago @ http://www.lankahotnew... - Prasanna Ranaweera has... · 0 replies · +1 points

අපිට මධ්‍යස්තව නිවුස් එකක් දැනගන්න සහ අදහස් දක්වන්න තිබුණ gossiplankanews.com වෙබ් එකත් වාරණය කල කාලකන්ණි ආණ්ඩුවට හෙණම ගහපිය....
lankahotnews පරිස්සමෙන් මේ ප්‍රහාරය හෙට ඔබට විය හැක...

12 years ago @ http://srilankagossips... - Buddhist Monk Attempts... · 0 replies · +1 points

අපිට මධ්‍යස්තව නිවුස් එකක් දැනගන්න සහ අදහස් දක්වන්න තිබුණ gossip lankanews .com වෙබ් එකත් වාරණය කල කාලකන්ණි ආණ්ඩුවට ...

12 years ago @ http://www.gossiplanka... - Vimukthi Kumaratunga t... · 4 replies · +48 points

සියල්ලොම තෙරුම් ගත යුතු දෙයක් ඇත...
මේ රාජපක්ෂ පවුල් පාලනය දැන් අන්ත දුෂිත මෙන්ම ඒකාධිපත් තත්වයට පත් වි හමාරය..
මෙය වෙනස් කිරිමට නම් සියළු විපක්ෂ බල වේග එකතුවි ක්‍රියා කිරිම අත්‍යවශයයි...

12 years ago @ http://www.gossiplanka... - Vimukthi Kumaratunga t... · 1 reply · +3 points

මේ රටේ මහින්දට විකල්පයක් විදිහට තරගයක් දෙන්න පුළුවන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහත්තයට විතරයි....

12 years ago @ http://www.gossiplanka... - Two Racial SMS Senders... · 0 replies · +59 points

ජාතිවාදය අවුස්සන අයට දඩුවම් කරාට කමක් නැ...
හැබැයි මේ රටට සිංහල බෞද්ධ බලවේගයක් අවශ්‍යයි... ඒ ජාතියට හෝ ආගමට එල්ලවන තර්ජන වලට මුණ දිම සදහා.....
එවැනි බෞද්ධ බලවේගවලට නම් ජාතිවාදි ලේබල් අලවන්න එපා...