මචන්1000

මචන්1000

161p

2,132 comments posted · 3 followers · following 0

11 months ago @ http://www.gossiplanka... - වීඩියෝව ... · 0 replies · +24 points

උන්ටම.මතක නැහැ හෙලු කොට්ටෙන් ඉන්න වීඩියෝ යැව්වෙ මොන පෙම්වතාට ද කියල....
AI තාක්ෂ්ණයකට.මුලින් වැරැද්ද පැටෙව්වෙ , ලංකාවෙ ඉන්න උන් කොණ්ඩෙ බැඳපු චීන්නු කියල හිතන් වෙන්න ඇති . අසභ්‍ය වෙබ් අඩවි පරිශීලනය අතින් ලෝක වාර්තා තියපු උන් අපේ රටේ ඉන්න බව මේ ඩබලට අමතක උනා බොරු විදින්න කලින්..

1 year ago @ http://www.gossiplanka... - ශ්‍රී ල... · 1 reply · +58 points

සතුටු වෙයල්ලා.. යාන්තම් ලකුණක් ආවා.. 🤣

1 year ago @ http://www.gossiplanka... - අපට සුපි... · 0 replies · +2 points

Nedarland, Nepal ,මැච් 2ම බංගලියො දින්නොත් අපි ඉස්සරහට යයි මේං කියල..🙃

2 years ago @ http://www.gossiplanka... - හමාස් ප්... · 0 replies · +5 points

Yes.. free Palestine FROM HAMAS..

2 years ago @ http://www.gossiplanka... - ඉදිරි පැ... · 0 replies · +14 points

කොහොමත් මචං යුද්ධෙකදි වැඩියෙන්ම බැට කන්න සාමාන්‍ය ජනතාව..පවු ඉතින් අර තිරිසන් ත්‍රස්තයො නිසා මේ මැරෙන , විනාශ වෙන ජීවිත.. ඕකුන්ගෙ හැටි දන්න නිසා තමයි ඊජිප්තුව ත් බෝඩර් වහල දාල , හමාස් ලට එන්න බැරි වෙන්න කලේ. නැතිනම් ඕකුන් ඊජිප්තුව ටත් රිංගල ඒකත් අස්ථාවර කරන්න බලනවා..
2005 දී පලස්තීන ජනතාවම තමයි එයාලගෙ පාලකයන් විදියට ආයුධ අත් හැරපු ෆාටා කණ්ඩායම වෙනුවට හමාස් ලා තෝරා ගන්නෙ..

2 years ago @ http://www.gossiplanka... - ඉදිරි පැ... · 2 replies · +44 points

හමාස් ලා ඉල්ලන් කන්නෙ.. බටහිර ඉවුරෙ ඉන්න පලස්තීන ජාතිකයන් මේ වගේ අවුල් දා ගන්නෙ නැතිව ජනාධිපති කෙනෙක් යටතේ පාලනය වෙනවා..ඒකටත් එක්ක ගාසා තීරයේ තියෙන්නෙ හමාස් ආගමික ත්‍රස්ත කණ්ඩායමක පාලනයක්. දරුවන් බෙලි කපල මරලා දාපු එකෙන්, සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගෙන එල්ල කරපු ප්‍රහාරවලින් මේ තවත් එක ISIS හා සමානම කණ්ඩායමක් කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නැහැ . පලස්තීන ජනතාවට නිදහසේ ඉන්න නම් මේ වගේ ගෝත්‍රික ආගමික කල්ලි මුලින්ම ලෝකෙන් තුරන් වෙන්න ඕනෙ.

2 years ago @ http://www.gossiplanka... - සමන් ද ස... · 0 replies · +42 points

ඇයි දෙපාර්ශ්වයටම අවවාද කරන්නෙ? හරියට නම් අවවාද කරන්න ඕනෙ හොරෙන් කාල මාරු වෙන්න හදපු, බඩු මුට්ටු කුඩු කරපු උන්ට නේ...

2 years ago @ http://www.gossiplanka... - විදුලි ස... · 0 replies · +15 points

මේ ගොල්ලො ලංකාව කොච්චර සංවර්ධනය කරලද කිව්වොත්, ළමයි 5 දෙනාම පිට රට..

2 years ago @ http://www.gossiplanka... - ජැක්සන් ... · 3 replies · +47 points

ඉතින් දැන් මොකක්ද කියන්නෙ?අර වෙන්ටිලේටර් එකේ ගහල, තව කල්ප කාලයක් තියා ගන්න කියල ද, අනෙක් රෝගීන් ගෙ ජීවිත පයිසෙකට මායිම් නොකර?

2 years ago @ http://www.gossiplanka... - විශ්ව කො... · 0 replies · +4 points

මෙලෝ රහක් නැති නළුවෙක්..හිතන් ඇත්තෙ හෙන වැඩ්ඩා කියල. අවුරුදු 35ක් විතර වෙන මෙයා නව යොවුන් වියේ පෙම්වතා විදියට ගන්න තරම් අපේ ටෙලි නාට්‍ය කර්මාන්තය අබලන්.

කොච්චර අහේනියකින් පෙලෙන නළුවෙක් ද කිව්වොත් "අයිස් " ටෙලියට එන්ටර් වෙන්නෙ ඒකෙ හිටපු නළුවා කොටස් 10 ක් විතර කරලා ඒක දාල ගියාට පස්සෙ..