ජේමිස් බණ්ඩා

ජේමිස් බණ්ඩා

136p

1,094 comments posted · 30 followers · following 18

4 years ago @ http://www.gossiplanka... - මාව කැපු... · 3 replies · +43 points

" පුහුණුකරුට මසකට ඩොලර් 60,000 ක ගෙවීමක් ." Holy Cow...That is 10.8 Million LKR per Month.
He only needed to hang in there for couple of months... Retirement Plans are sorted.

4 years ago @ http://www.gossiplanka... - කටුනායක... · 4 replies · +50 points

Its easy to find most details.

N513SN is registered to Owner: M48513 LLC, Address: 9260 ESTERO PARK COMMONS BLVD, FLORIDA, USA https://registry.faa.gov/aircraftinquiry/NNum_Results.aspx?MailProcess=1&nNumberTxt=N513SN

It came from Bahrain to CMB on 11th July and Left to Fujairah (UAE) on 13th July. Then Fujairah to Belgium to India to USA to Belgium to Qatar to South Korea..
https://flightaware.com/live/flight/N513SN

From Registration and Flying pattern, it looks like something is fishy for sure.

6 years ago @ http://www.gossiplanka... - ඕපන් යුන... · 0 replies · +37 points

මම පිස්තෝලයක් අරන් ඇවිත් රමිත් සර්ට පේන්න මටම ගහ ගත්තා.. රමිත් සර් බීලා හිටියේ නෑ, මමයි සර්ට පෙව්වේ.. හැප්පුනේ නෑ.. ලඟට ගියා විතරයි. - මීට සතුටට පත් කැම්පස් සිසුවා.

6 years ago @ http://www.gossiplanka... - ඕඅයිසී ම... · 0 replies · +50 points

දැන් ඕනෑම අපරාධ කාරයෙක්ට පුලුවන් OICව අයින් කරන්න. පාරෙ නිදාගන්න විතරයි ඕන.

6 years ago @ http://www.gossiplanka... - වෙනස්කම... · 0 replies · +12 points

හොඳම කොටස ලබන සතියට කල් දාලා තියෙන්නේ... SFLP MPs ආණ්ඩුවේ ඉන්නවා කියලා ෂුවර්ම නැති නිසාද කොහෙද.

6 years ago @ http://www.gossiplanka... - වෙනස්කම... · 0 replies · +7 points

LOL

6 years ago @ http://www.gossiplanka... - වෙනස්කම... · 1 reply · +80 points

යකෝ... මහනුවර සංවර්ධන ඇමති කෙනෙකුත් ඉන්නවා... හැම ප්‍රධාන නගරයකටම ඇමති කෙනෙක්.

6 years ago @ http://www.gossiplanka... - ආණ්ඩුවේ ... · 0 replies · +130 points

දැන් එතකොට ඉතුරු අවුරුදු දෙකේම ගහ මරා ගෙන හිටපල්ලා... මොකද්ද එතකොට ජන මතේට අනුව කරනවා කිව්ව පැහැදිලි වෙනස?කොට්ට මාරු කරනවා වගේ ඇමති ටික මාරු කරන එකද?

අනේ බං මේ වගේ කාලකන්නි.. ටවුමට ගෙනැල්ලා.. සරම ගලෝලා.. පස්ස රත්වෙන්න දෙකක් දීලා..ඇදන් යන්න ඕන මහ පාර දිගේ.

6 years ago @ http://www.gossiplanka... - පාර්ලිම... · 0 replies · +12 points

සාකච්චා.. සාකච්චා.. චව් චව් කිව්වා වගේ,... හරියන්නෑ..

6 years ago @ http://www.gossiplanka... - අධික රස්... · 0 replies · +22 points

ඌට උගේ ගෙදර පැත්තත් හරියට බලන්න බැරි වෙච්ච එකේ, මොන ගෙවල් හැදිලිද බන්. .මතකනේ අර උගේ ගෙවල් බලන කොල්ලා නැතිඋනා හදිස්සියේ