දියසෙන්
154p282 comments posted · 4 followers · following 0
12 years ago @ http://www.gossiplanka... - Protest Against UNP Le... · 0 replies · +10 points
රනිල් දක්ෂයෙක්, උගතෙක්... නමුත් ඔහුගේ ප්‍රතිරුපය සාමන්‍ය ජනතාව අතර තව දුරටත් මාකට් කරන්න බැ...දැන්වත් එක තේරුම් අරන් වැඩ කරොත් තියෙන ඡන්ද ටික රැකගෙන ඉස්සරට යන්න පුළුවන්...
12 years ago @ http://www.gossiplanka... - Protest Against UNP Le... · 0 replies · +57 points
12 years ago @ http://newslksgossip.b... - Vimals appeal · 2 replies · +1 points
12 years ago @ http://newslksgossip.b... - ellawala medananada th... · 1 reply · +7 points
මෙයා බුද්ධං සරණං නේවි... මහින්දං සරණං ගච්චාමි...
මේ හාමුදුරුවෝ දිවි නසා ගැනිම වරදක් උවත් අරමුණ උත්තරිතරයි....
12 years ago @ http://www.gossip9lank... - මට ලැබුන... · 0 replies · +5 points
හයි වේ එකේ පර්මිට් දුන්නේ නිකන්ද?.... ඡන්දෙට ලක්ෂ 800ක් හෙව්වෙ පොල් කඩලද?... අර ඔයා අනුගමනය කරනවා කියපු මිනිස්සුත් එවා කරාද?...
12 years ago @ http://newslksgossip.b... - A suspect escaped · 0 replies · +4 points
මිනිමරුවන් නිදහස් කරන ආශ්චර්යමත් දේශය..
12 years ago @ http://newslksgossip.b... - Vimals appeal · 0 replies · +2 points
බොරු උපවාස විමල් විරවංශට මේ හිමියන්ගෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඒ අවංකකමේ අගය.....
12 years ago @ http://newslksgossip.b... - How is protest · 0 replies · +1 points
ලයිට් කපන්න උනත් ලංකවේම මිනිස්සු නොගෙව හිටියොත් විදුලිබල මණ්ඩලය මාසෙන් ඉවරයි... බිල අඩු කරන්නම වෙනවා...
12 years ago @ http://newslksgossip.b... - wijeweera\'s daughter ... · 0 replies · +1 points
12 years ago @ http://newslksgossip.b... - A monk fired by himself · 0 replies · +2 points
මේ බුද්ධ පුත්‍රයාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා...