දියලබු

දියලබු

111p

11 comments posted · 4 followers · following 0

11 years ago @ Gossip9.com - පුෂ්පික... · 0 replies · +32 points

අනේ බබෝ ඔයත් කුවේණි අක්ක වගේ අර පුරාණ රෝස පාට අමුඩයක් අන්ද නම් ලංකාවේ සංස්කෘතියට හානියකුත් නෑ,ෆිල්ම් එකත් ලැබෙනවා.මොකටද සුද්දගේ බිකිනිය අදින්න ගියේ.දැන් කමක් නෑ.. ගොඩක් පිං මම අද දවසේ අතේ වියදම හොයා ගත්තා...ඔයාට තවත් බිකිනි ඇඳීමට ශක්තිය වාසනාව ලැබේවා..

11 years ago @ Gossip9.com - එළවලු රො... · 0 replies · 0 points

පින්වත් ලබ්බනි.....ඔය රොටිය තැටියේ දැම්මම තමයි දුබුරු පාට වෙන්නෙ..ඔය මුඩිය එතකොට තිබුන නම් එක්කෝ උණු වෙනවා,නැත්නම් රොටියේ ඒ අවට දුබුරු පාට වෙන්නෙ නෑ ..මොකද අ හරිය පිච්චෙන්නේ නැති නිසා..

11 years ago @ Gossip9.com - ඒ ජායාරූ... · 0 replies · +11 points

ටෙලියේ රඟපාන අපගේ නයනක්කා
ලගකද ඉඳන් ගාගෙන සියොලඟ කක්කා
අක්කගෙ මිනිහා ඇමතිගෙ බලු කුක්කා
ලගදිම නැගිටීවි සමගින් බලු මැක්කා

11 years ago @ Gossip9.com - අසරණ වන ... · 0 replies · +37 points

ලංකාවේ නම කෙලෙසන තම්බි බොකා
තානාපති උතුමාගේ බෙට්ට කකා
අවහිංසක කෙල්ලන් හට ඇරපු එකා
නසීර් නම් අවජාතක හම්බ යකා

11 years ago @ Gossip9.com - දියවඩන න... · 0 replies · +12 points

මාළිගයේ ලොකු තැන අපෙ බණ්ඩාර
සුරකිමු දළදා ගැහුවට මඩ පාර
එය විසදීම අධිකරනෙට දෙමු බාර
වරදක් කලොත් වදිනවමයි හෙන පාර

11 years ago @ Gossip9.com - වර්තමාන ... · 0 replies · +25 points

සනත් අයිය මොනා උනත් හරිම වෙදා
කුඹුරෙ පඹය සෙලවෙනකොට ඔයිට හොදා
සල්ලි වලට ඕනෑ දෙයක් කරයි සදා
නැටුම දැකල වමනේ ගියා මටත් එදා

11 years ago @ Gossip9.com - 2017 ආසියා... · 0 replies · +18 points

ගිනි ගහනා අව්ව ක්‍රීඩාවට හොඳය
තණකොළ වවන්නට ගේමක් දිය යුතුය
තරග බලනට වන සතුනුත් ඇතිය
හොඳවායින් කොමිස් පාරක් ගත හැකිය

11 years ago @ Gossip9.com - පූජ්‍ය ... · 3 replies · +62 points

බන කියන්න කව්රුත් නෑ විහාරයේ
ඔක්කොම ටික දියවන්නා සුරපුරයේ
බෝසත් පුතුන් මිය ඇදිලා අකාලයේ
හෙළ උරුමයයි ලංකාවට මෙහෙම කලේ

නිදන් හොයයි එල්ලාවල ලොකු සාදු
අරක තලාගෙන අක්මීමන සාදු
පිටරට ගොසින් අතුරලියේ පොඩි සාදු
මර අඟනක් පෙරලාගෙන දෙයි හාදු

දන් වළදන්නෙ ලොකු ලොකු හෝටල් වලදි
මත් පැන් ටිකක් අරගත්තට නෑ වැරදි
මැර බලයෙන් කිසිවෙකුටත් නෑ පැරදී
මෙහෙම සඟුන් කවදද වෙන්නේ එර්දි

11 years ago @ Gossip9.com - උදිත් නා... · 0 replies · +16 points

කලා කාරයන් ලංකාවට එන්නේ...
මිහිරි ගීත ගයලා අප පිනවන්නේ...
දෙදහස් පන්සීය පුදලා නරබන්නේ...
කාලබීල කොහොමද නොමැරී ඉන්නේ....

11 years ago @ Gossip9.com - කමිසයක් ... · 2 replies · +16 points

දුප්පත් කොල්ලෙක්ය මා දකුණේ ඉන්නා
කුලී වැඩක් කරමින් කල් ගත වෙන්නා
දෙදහස් පන්සීය ටික ටික මදි වෙන්නා
විළි වහ ගැනීමට ඇඳුමක් නැති වෙන්නා

අයියෝ දෙයියනේ මේ මොනවද වෙන්නේ
කමිසය ඉරී වැරිසල් වීගෙන එන්නේ
තිබු එක කලිසමත් දිය වී ගෙන යන්නේ
තව ටික දිනයි හෙළුවෙන් ඉන්නට වෙන්නේ

ඇදුමක් ගන්න විදිහක් නෑ සිහි වෙන්නේ
හෙළුවෙන් යන්න බෑ ගුටි කන්නට වෙන්නේ
විදුලි කණුවකට නැගලා මිය යන්නේ
සිතමින් උසම කණුවටයි නැග ගන්නේ

ජීවත් වෙන්න තව වැඩි වේලා නැත්තේ
කමිසය අදින්නට අමතක වී ඇත්තේ
කලිසම ඉරුණු තැන වත් නෑ මහ ගත්තේ
කිසි සැලසුමක් නැතුවනෙ මේ නැග ගත්තේ

කණුව වටේ කට්ටිය දැන් වට වෙනවා
පොලිස් ජිප් එකේ හඬ ඇතින් එනවා
උන් ආවොතින් නම් කුදලාගෙන යනවා
හොද අදහසක් දැන් දැන් සිහියට එනවා

කැමරා කාරයොත් පහලට ඇවිත් ඇතී
ටීවි එකේ ගියොතින් නම් මාර ගතී
පත්තරේ උනත් විස්තර දමනු ඇතී
වීර කමක් යැයි කියලා කියනු ඇතී

ලයිට් කණුව උඩ දෙපයින් සිට ගන්නේ
දන්නා ශිල්ප සෙල්ලම් දැන් පෙන්නන්නේ
අධිබල රැහැන් මත කරණං ගසමින්නේ
විදුලිය කැපුව බව නම් තව නෑ දන්නේ

ඔබෙගෙන් එකම ඉල්ලීමකි ඉල්ලන්නේ
අත් දිග කමිසෙකුයි මට ඕනෑ වන්නේ
ඩෙනිමක් දුන්නොතින් නම් පිං අත්වන්නේ
ඒවා ලැබුනොතින් කණුවෙන් බැස යන්නේ

පහළ බලන විට මුළු ඇඟ වෙව් ලන්නේ
පොලිස් කාරයෝ අම්බානට ඉන්නේ
නැගපු විදිහ නම් දැන් අමතක වෙන්නේ
දෙවියනි කොහොමදෝ මම පහළට යන්නේ

පෙර පිනකට වගේ මණ්ඩලයෙන් එන්නේ
උස ඉනිමගකි කණුවට දැන් ලං වෙන්නේ
අලුත් ඇදුම් ලැබෙනා සැටි සිතමින්නේ
ඉනිමග දිගේ ප්‍රවේසමෙන් බැහැ ගන්නේ

බැහැපු ගමන් කාකි ඇදුම් වට වෙන්නේ
මේ මොනවටද මට නම් නෑ තේරෙන්නේ
තමුසෙට පිස්සුදැයි මට දොස් කියමින්නේ
බැටන් පොලු වලින් ඔලුවට ගුටි දෙන්නේ

මේ නම් පලදුන්නෙ මා හට පරණ පවක්
කණුවට නග්ගටත් පාඩුයි නෑනෙ සෙතක්
මහන්සි වෙලා නැග්ගා නම් ගහට පුවක්
කන්නට තිබුන හොඳවායින් බුලත් විටක්