shehan1111

shehan1111

82p

15 comments posted · 0 followers · following 0

13 years ago @ Gossip9.com - SLPL වෙබ් අ... · 0 replies · +13 points

මුන් මේක කවුරුත් බලන්නේ නැති නිසා දැන් මෙහෙම කරල පබ්ලිසිටි එක දෙනවද කොහෙද.....

13 years ago @ http://www.gossiplanka... - Protest at Vidyaloka C... · 4 replies · 0 points

මහින්දේ රිච්මන්ඩ් කොල්ලො මොන දේ සිද්ද වුනත් ඒවා එලියට යන්න දෙන්නෙ නෑ මොකද ටියුශන් ගුරුවරයගෙ ඉදන් පොලිස් ලොක්කො බහුතරයක්ම ඔය ස්කොලේ අය තමයි..තව එකක් ඔය ස්කොල වල වැඩි පුරම රිසල්ට් දාන්නෙ 1ඉදන් මහින්දෙ රිච්මන්ඩ් ගියපුම කොල්ලො නෙවෙයි..ඔයා කියපු අර මෙලෝ කමකට නැති ස්කොලවල් වලින් ශිෂ්‍යයත්වයයි..ඔ්ලෙවල් වලිනුයි ආපු කොල්ලො..මට නම් හැම ස්කෝලෙකම කොල්ලො එකයි.. අහවල් ස්කොලෙ උන් චාටර් කියලා ලොකුකම් පෙන්නන්නෙ නෑ..උන් පෙන්නන්නෙත් නෑ...

13 years ago @ http://www.gossiplanka... - Abhimansala 1st year a... · 0 replies · +6 points

proud of u brothers....!

13 years ago @ http://www.gossiplanka... - Kandy Ghost\'s Origina... · 0 replies · +1 points

http://www.facebook.com/photo.php?fbid=1751876399743&set=a.1368266689740.2047782.1323872305&type=3&theater

he he meen magee holmana

13 years ago @ Gossip9.com - අප්‍රි... · 0 replies · +14 points

අප්‍රිකවෙත් අපේ වගේ සාටක පරම්පරාවක් හිටියනම් පව් අසරනයන්ගෙ වතුර ටිකත් බෝතල් කරල විකුනයි....

13 years ago @ Gossip9.com - ලංකාවේ ම... · 1 reply · +14 points

මූට තියෙන්නෙ ප්‍රසිද්ධියේ උණ..දුකකට තියෙන්නේ ඒ උණ දරුවන්ටත් බෝවුන එක..

13 years ago @ Gossip9.com - ශ්‍රී ල... · 1 reply · +14 points

මේවගේ ක්‍රීඩකයො කොච්චර වැඩ දැන්මත් වැඩක් නෑ.මුන් රට වෙනුවෙන් නෙවෙයි සෙල්ලම් කරන්නෙ සල්ලි වෙනුවෙන්..මුන් injured කිය කිය බයිල ගහනව බලන්න රනතුංගල ඒගොල්ලො injured කියල එලියට ගියේ නෑ ඇගිලිවලට injection ගගහ සෙල්ලම් කරේ මොකද ඒ අය සෙල්ලම් කරේ රට වෙනුවෙන් නැතුව සල්ලි වෙනුනේ නෙමේ...