kolu

kolu

44p

22 comments posted · 4 followers · following 0

15 years ago @ http://unclemaitreya.b... - බුදුරජා... · 4 replies · +1 points

අංගුලිමාල ගැන කී කතාව වටහා ගැනීමට මට කීප වතාවක්ම සිතන්නට සිදුවුනත්, ඒ උදාහරණය නිසා, ඔහු පලමුව කී කතාව පැහැදිලිව වටහා ගත හැකි විය.

15 years ago @ http://unclemaitreya.b... - බුදුරජා... · 0 replies · +2 points

ආචාර්‍ය තිස්ස සේනානයක කවුරුද යන්නනම් මා දන්නේ නැහැ. නමුත් මේ කියනා කතාවේ ගැබුරු සත්‍යක් ඇත.

15 years ago @ Gossip9.com - බලාපොරො... · 0 replies · +3 points

Transportation + Working hours or all the high end people + Security and all those expenses for tiny bit of drama! Aren’t we idiots or what?

15 years ago @ Gossip9.com - බොඳ මීදු... · 0 replies · +8 points

ඇයී ඇටි කුකුලෝ, ලයීමෙ හිටියහම ඇති වැරැද්ද මොකද්ද? ඇයී හෝතබුවෝ, ගෝඩේ උනාට ඇති වැරැද්ද මොකෝ?

15 years ago @ Gossip9.com - MIA ට එරෙහ... · 1 reply · +6 points

"with a bad b-tch that came from Sri Lanka"
Let me traslate this from Hip-Hop in to english for you-
"My sweet friend that came from Sri Lanka"

15 years ago @ Gossip9.com - උදාරිගෙ... · 0 replies · +3 points

නෑ. හොරකමේ ගියහම ඔහොම වෙන්නේ නෑ. හොරකමේ ගියහම පොලීසියෙන් අල්ලා, නඩු දා, දඩුවම් කරනවා.

15 years ago @ Gossip9.com - ජනපතිට අ... · 1 reply · +2 points

රටේ ජනාදිපතිට අපහාස කිරීම බොහෝ රටවල තහනම්ය. ජනාදිපතිගේ රූපය සහිත ඡායාරූප බිම තැබීම, පිසුපස හරවා සිට ගැනීම, විහුලු කිරීම යනාදියට දැඩි දඩුවම් ලැබේ.

15 years ago @ Gossip9.com - පබා දෙරණ... · 1 reply · +9 points

හැබෑටම. ගස් බදින්න වටින වැඩක්නේ. කුක්කු බොන්න හිතෙනවා.

15 years ago @ Gossip9.com - රනිල් පො... · 0 replies · +2 points

ඇත්ත නේන්නම්. අඩුම ගානේ පොලොන්නරුවට වරායක්වත් ලැබිලා තියෙනවාද?

15 years ago @ Gossip9.com - භික්ෂුන... · 1 reply · +2 points

ඉතින් මොකෝ??? බලෙන් මහන කරපු හය හතර නොතේරන කිරි සප්පයෝ ලොකු වුනහම, සිවුරක් දාගෙන හිටියාය නැතෙයී කියා නැහැ, උන්නාසෙලාගෙත්, අපේ වගේම ප* නගිනවා. ලමා වහලෙක් වශයෙන් යොදාගත්තන්, උනුත් මිනිස්සුනෙ දෙයී හාමුදුරුවනේ.