කෑරේ The Tech පරාස්සයා

කෑරේ The Tech පරාස්සයා

22p

10 comments posted · 0 followers · following 0

15 years ago @ http://gamindablog.tk/ - ගම්පල වා... · 1 reply · +2 points

එළම කිරි.මගේ Blog එකෙන් දෙන්න පුළුවන් Sup එකක් තියනවා නම් කියන්න.ඕනේ දේකට අපිත් ලෑස්තියි!

15 years ago @ http://gamindablog.tk/ - ගම්පල වා... · 3 replies · +2 points

බලාගෙන මචෝ මගේ Blog කට්ට අයිං කරා වගේ උඹේ Blog එකත් අර ලාංකීය සිතුවිලි කියන අටමංගල්ලෙන් අයිං කොරයි.මාත් කොරේ ගෙරි හම්බයෝ ගැන පොඩ්ඩක් ලියපු එක නේ...

15 years ago @ http://unclemaitreya.b... - තිස්ස මග... · 0 replies · +2 points

අම්මා ගහයි බට නළා කිව්වලු.පව් අංකල් තුමා.ඇද්ද තව එකෙක්ව බුඩු කරා?දැන් අංකල්වම කුඩුකරනවා නේ?

15 years ago @ http://unclemaitreya.b... - බුදුරජා... · 0 replies · +1 points

එයාලා රහත් වෙලා ඉන්නවා නම් මම පොඩි Challenge එකක් දුන්නා.ඒක Accept කරලා කරයිද බලමුකෝ...

15 years ago @ http://unclemaitreya.b... - බුදුරජා... · 2 replies · 0 points

නමුත් කණගාටුවෙන් වුවත් කිව යුත්තේ ඔබ කෙතරම් සිතුවත් ගැඹුර කියා එය ඔබ සිතූ තරම් ගැඹුරුව සිතා නැත.අනාචාර්ය තිස්ස සේනානයකගේ කිතුණුවාදී ගජබින්න වලට රැවටී මතුපිටින් ඇති දේ අතගා බලා (අන්ධයෝ අලියා ගේ හැඩරුව කිව්වා වගේ) ඔබ ඔබගේ අවසන් නිගමනයට පැමිණ ඇති මට වැටහේ.

15 years ago @ http://unclemaitreya.b... - බුදුරජා... · 1 reply · +1 points

අංකල් අංකල් මම දුන්නා පොඩි පහේ මෝඩ Challange එකක්.අංකල් දුන්න ලින්ක් එකේ බලන්නකෝ.මෝඩ වැඩිද මන්දා Challange එක...

15 years ago @ http://unclemaitreya.b... - සිරිහම්... · 0 replies · +2 points

අනේ වාසනාවං කිව්වලු...

15 years ago @ http://unclemaitreya.b... - \"අනිච්ඡ \... · 2 replies · +2 points

ඒකෙත් හැටි බලමුකෝ.එහෙනං මං මේ පිං කරන්න දගලන එකේ තේරුමක් නෑනේ,කරන්න තියන මගෝඩි වැඩ ඔක්කෝම කරලා මැරෙන්න ලං වෙලා අංකල් ගේ "ඉන්ස්ටන්ට් රහත්" නියාය Use කරා නම් ඉවරනේ.පව් පල දෙන්නෙත් නෑ හිතටත් සන්තෝසයි.
අංකල් මාරයි නේ!

15 years ago @ http://unclemaitreya.b... - \"අනිච්ඡ \... · 4 replies · +2 points

අපිට අනගි අවස්ථාවක් තියනවා ලොකු පිනක් කරගන්න.මොකද කියන්නේ කරමුද ?
මෙච්චරයි කරන්න තියෙන්නේ, අපි එකතු වෙලා මේ Set එක මානසික වෛද්‍යවරයෙක් ලගට ගෙනියමු.(හැබැයි ඒ දොස්තරත් පස්සේ රහත් වෙයිද දන්නේ නෑ)හිහ්හීහීහීහීහීහීහීහීහීහී..

ප.ලි :- අංකල්ගේ නම ඉස්පෙල් කරලා තියනවා වැරදිනේ.නම මොඩ් කරලා ගත්තාම එන්නේ "මයි ත්‍රි" (My 3) කියලා ." මෛත්‍රී " කිව්වාම ගතානු ගතිකයි.ඒකෙන් අංකල් ගේ මොඩ් ගතිය යනවානේ?නේද?

15 years ago @ Gossip9.com - Unlimited broadband ... · 0 replies · +1 points

පරයොන්ට හෙනම ගහපන්..