sanaboy

sanaboy

99p

8 comments posted · 0 followers · following 0

13 years ago @ Gossip9.com - ලංකාවට අ... · 1 reply · +3 points

මුසල කතා කියන්න එපා බන්. ඕව අපේ සල්ලි වලින් කරන ඒවානේ. මහින්ද ගේ සල්ලි නෙවෙයිනේ.

13 years ago @ Gossip9.com - ලංකාවට අ... · 1 reply · +10 points

කවුරු මොනවා කිව්වත් අපේ gossip 9 යාලුවෝ ටික කොච්චර මහින්ද ට කැමතිද කියල මේකෙන් පෙන්නේ නැද්ද. හැමෝම චන්ද්‍රිකාවට යෝජනා කරලා තියෙන්නේ මහින්දගේ නමනේ. ඉතින් එකෙන්ම පේනවා අපේ අය එළිපිට මොනවා කිව්වත් මහින්දට කොච්චර ආදරේද කියල. ඔං මන් නම් යෝජනා කරන්නේ SF SAT කියල දාමුයි කියල.

13 years ago @ Gossip9.com - ඉල්ලීම් ... · 0 replies · +6 points

මුට බඩ යන්න බෙහෙත් දුන්න නම් හරි. එතකොට බහින්නම වෙනවනේ. එහෙම නැත්නම් නිදි බෙහෙත් දීල, නින්ද ගියාට පස්සේ ක්රෙන් (අර විදුලි බල මණ්ඩලයේ ලයිට් කණු උඩ වැඩ කරන්න ගෙන වගේ එකක්) එකක් අරන් ඇවිත් පහලට ගන්න තියෙන්නේ. මේවට උල් පන්දන් දෙන්න හොද නැහැ. එතකොට හැම එකම මෙහෙම කරනවා. අනික ලංකාවේ කාටද සල්ලි තියෙන්නේ මහින්දට හැර. ඇයි අර මුතුහෙට්ටියත් සල්ලි නැහැ කිය කියා ඇමති කමක් ඉල්ලුවානේ

13 years ago @ Gossip9.com - දිනුෂා ව... · 0 replies · +7 points

මේ දෙන්න ගැලපෙන්නේ නම් නෑ වගේ. මිනිහා නම් අහිංසක නිවිච්ච කෙනෙක් වගේ. මේ වගේ දංගල කෙල්ලෙක්ව මෙල්ල කරන්න පුළුවන් වේද කියල තමයි සැක

13 years ago @ Gossip9.com - පාසල් දැ... · 0 replies · +6 points

දුවට කරන්න දෙයක් නැනේ මචන්. එහෙම නෙවෙයි මුගේ ගැනීගේයි මුගේ අම්මගෙයි ෆොටෝ දාන්න. මේවට ඒ දෙන්නත් වග කිව යුතුයි නේද

13 years ago @ Gossip9.com - පාසල් දැ... · 0 replies · +5 points

දන්නා කෙනෙක් මුන්ගේ බිස්නස් මොනවද කියල කියන්න. එතකොට අපට පුළුවන් ඒවා නොගෙන ඉන්න මිනිසුන්ව දැනුවත් කරන්න. මේ හැත්ත නැති කරලම දන්නා ඕන. නැත්නම් නිදහස් වෙලා අපු ගමන් අර අසරණ පවුල මර දමයි

13 years ago @ Gossip9.com - මාස දහයේ... · 0 replies · +40 points

ඕව ඔහොම තමයි. හැම අම්ම කෙනෙක්ම ළමයින්ට ආදරේ නැහැ. මම දන්නා අම්ම කෙනෙක් ඉන්නවා එය එයාගේ දුවගේ මගුල කැඩුවා, දුවගේ පඩිය ගන්න. දැන් දුව නිරා දුක් විදිනවා. අම්ම තාත්ත සහෝදරයින් දෙදෙනා සතුටෙන් ඉන්නවා. අපි වාසනාවන්ත හින්දයි හොද අම්මල හම්බ උනේ. ඔය ගෑනුන්ට ඕව පඩිසන් දෙනවා නීතියෙන් මොනවා කිව්වත්.

13 years ago @ Gossip9.com - චීන ෆෙන්... · 0 replies · +12 points

මගේ නැන්ද අම්මත් ඔය මගුල විශ්වාස කරන කෙනෙක්. එත් ඒ ගැනිගේ (she deserves to called that way ) කිසිම චාරයක් නැහැ. දානයක් දෙන්නේ නැහැ මිනිහෙකුට කතා කරන්න දන්නේ නැහැ. එත් ඉතින් ඔය පිළිමයි ගෙම්බෝයි ගේ හැම තැනම. මට දැන් ඔය ෆෙන්ශුඉ මගුල් පෙන්න බැහැ.