රුවිනි
127p28 comments posted · 6 followers · following 1
11 years ago @ http://www.lankafreene... - 1996 heros win the match · 0 replies · +2 points
11 years ago @ http://www.insidelanka... - fodaIdNsfhda. lñ... · 0 replies · +4 points
ආදරණීය අම්මෙ, තාත්තෙ මේ වැලලෙන්නෙ දුරාචාරයෙන් යට කරගන්න බැරි වුන එකම දේ ඒ නීතිය. විදායකය, ව්‍යවස්ථාධායකය කියන ආයතන දෙකම මේ ඒකාධිපති පාලනය යට කරගෙන ඉවරයි. දැන් ඉතුරුවෙලා තිබුනු අධිකරණයත් මේ ඒකාධිපති පාළනයට යට කරල දෙනවද? දියසෙන් කමාරයො ඉන්නෙ අපි අතරමයි. ඇයි අපේ රටේ අනාගතය මේ වසලයෙක්ට විනාස කරන්න ඉඩදීල බලන් ඉන්නෙ? හිතන්න ටිකක්.
11 years ago @ Gossip9.com - වැඩි ජන්... · 4 replies · +53 points
ආදරණීය අම්මෙ, තාත්තෙ මේ වැලලෙන්නෙ දුරාචාරයෙන් යට කරගන්න බැරි වුන එකම දේ ඒ නීතිය. විදායකය, ව්‍යවස්ථාධායකය කියන ආයතන දෙකම මේ ඒකාධිපති පාලනය යට කරගෙන ඉවරයි. දැන් ඉතුරුවෙලා තිබුනු අධිකරණයත් මේ ඒකාධිපති පාළනයට යට කරල දෙනවද? දියසෙන් කමාරයො ඉන්නෙ අපි අතරමයි. ඇයි අපේ රටේ අනාගතය මේ වසලයෙක්ට විනාස කරන්න ඉඩදීල බලන් ඉන්නෙ? හිතන්න ටිකක්.
11 years ago @ http://www.insidelanka... - w.úksiqrej&szli... · 2 replies · +14 points
1. මෙම චෝදනා විමර්ශනය කරන නිශ්චිත ක්‍රමවේදයක් මෙම තේරීම් කාරක සභාවට නොමැත.
2. චෝදනා සඳහා සාක්කි ලෙස සටහන් කිහිපයක් මිස සියළු චෝදනා සඳහා සාක්කි ලිපි ලේඛන නැත
3. සාක්ෂි දෙන පුද්ගලයන් කව්දැයි අඩංගු සාක්කි ලේඛනයක් ඉදිරිපත් කළ යුතුය
4. මේ කටයුතු සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දිය යුතුය.
5. කමිටු සාමාජිකයන් විසින් තම සේවාදායක අගවිනිසුරුවරියට අපහාස කිරීමෙන් එම සාමාජිකයන් පක්ෂග්‍රාහී බව පෙනී යයි.
(වමල් - ''මේ නෝනා අලූත් කඩේ දාන සෙල්ලම් මෙතන දාන්න බැරි යැ''යි , ''පිස්සු ගෑනි'')
ඉහත සාධාරන කරුණු මෙම සභාව විසින් ඉටු නොකරන බැවින් පෙර සාදාගත් තීන්දුවක් ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටින බව පෙනී යන අතර මෙම තේරීම් කාරක සභාවෙන් සාධාරණ යුක්තිය පසිඳලීමක් සිදුවේයැයි විශ්වාසය පළුදු වී ඇති බැවින් මෙයින් ඉවත් වීමට තීන්දු කළ බවත් මින් ඉදිරියට මෙම තේරීම් කාරක සභාවේ කටයුතු වලට සහභාගී නොවන පැවසුවා.
11 years ago @ http://www.insidelanka... - w.úksiqrej&szli... · 4 replies · +125 points
මීහරක් සත් දෙනෙක් අපූරු කතාවක් කියයි. චූදිතයාට තමා නිවැරදිකරු කීමට ලබාදෙන්නේ පැය 24කටත් අඩු කාලයකි. ඇය නිදින්නේ නැත. ලේඛන 50 කියවා උත්තර ලබාදිය යුතුය. යම් ලේඛනයක් ව්‍යාජ නම් එහි පිටපතක් ලබාගෙන ඉදිරිපත් කිරීමටවත් කාලයක් නැත. මන්දයත් බැංකු විවෘත්ත කරන්නේ උදෑසන 9ටය.ආණ්ඩුවට අද අදින්නට රෙදි කඩක් හිමිවී නැත. රෙදි සියල්ල එකින් එක ගලවාගෙන හමාරය.චොදනා බොරු නිසා තුන්වෙනි පාර්ශවයක් කාරක සභාව නිරීකෂනය අවාසිදායකය. මන්දයත් දැනටමත් දෝශාඝියොගය පිළීබ`දව ගෙන ඇති තීරනය එම නිරීකෂකයන් ඉදිරියේ ක්‍රීයාත්මක කළ නොහැක. අන්ඩුව දොශාබියොග චෝදනා අපකෂපාතීයයි කීම පක්ෂාත්භෘගයෙන් සිනහ උපදවන කරුනකි.
11 years ago @ http://www.insidelanka... - YsrdKs nKavdrkdhl bka... · 3 replies · +54 points
11 years ago @ http://www.insidelanka... - fpdokd ms,sn`o ,s&Arin... · 2 replies · +34 points
11 years ago @ http://www.insidelanka... - fpdokd ms,sn`o ,s&Arin... · 4 replies · +26 points
11 years ago @ http://www.insidelanka... - wêlrkfha iajd&eu... · 3 replies · +40 points
අධිකරනය මෙන්ම ව්‍යවස්ථාධායකයද තම බලතල පැහැදිලිවම අතික්‍රමනය කරන ආකාරයක් පෙනෙන්නට තිබේ. දිවිනැගුම පනතේ අධිකරණමය කාරයය පටිපාටිය තුළ වරදක් සිදුවී ඇති බව සැබෑවකි. නමුත් එම හිඩසතුළින් රිංගා ගොස් තීනිදුව වැරදි යයි කීමට හැකියාවක් නොමැත. පිටපත හිතාමතාම පාර්ලිමේන්තු නිලධාරියෙකු බාරගැනීම ව්‍යවස්ථාදායකයේ බලය ව්‍යවස්ථාදායකය විසින්ම හෑල්ලූවට ලක්කරගැනීමක් මිස අධිකරණයේ වරදක් නොවේ.
දිවි නැගුම පනතින් නවවන උපලේකනයෙහි දක්වා ඇති සමගාමී ලැයිස්තුවේ ස`දහන් කාරනා පිළිබ`ද සංවාදයක් ඇතිවන බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. එවැනි අවස්ථාවක කටයුතු කලයුතු ආකාරය ව්‍යවස්තාවේම අන්තර්ගථ වේ. ඒ අනුව ශේෂAඨාධිකරන තීන්දුව පිළීබ`දව කිසි`දු ගැටළුවක් ඇති නෙවේ.හිට්ලර්ගේ සහ මුසෝලිනිගේ පාලන සමය ලංකාව තුළ ස්ථාපිත වීමට යන ආකාරයක් පැහැදිලිව දක්නට ලැබේ. නීතියක් තිඛෙන්නේ පාළකයාගේ වැරදි වැසීමට නොවේ. පළකයාට විරුද්ධව ස්වාධීන නිවැදි තීන්දු දෙන විට පාළකයා ස්වභාවික යුක්ති මූලදර්මයන්ට පටහැනිව ක්‍රයා කරන්නේ නම් එයින් පිළිඹිඹූ වන්නේ ෆැසිස්ට් වාදයයි.
11 years ago @ http://www.insidelanka... - cd;sl ksoyia Èk... · 14 replies · +35 points
ඔබතුමා වගේ මීහරක්ට මහාවංශය දුටුගැමුනු ගැන ලියවුනු වීරකාව්‍යක් කියල නොතේරුනාට, දුටුගැමුනු ගැන ලියවුණූ බොරු වර්ණනා නොතේරුනාට අනිත් මිනිස්සුන්ට නිකන් විහිලූ සපයන්නෙක් වෙන්න එපා දන්න මිනිස්සුන්ගෙන් අහල ඉගෙනගන්න.