අබරන් ආතා

අබරන් ආතා

178p

134 comments posted · 17 followers · following 0

4 years ago @ http://www.gossiplanka... - අද (නොවැ 2... · 0 replies · +29 points

ගොං ජන ප්‍රජාවක් නිර්මාණය කිරීමට මාද්‍යතුලින් ලැබෙන පිටුවහලත් සුළුකොට තැකිය නොහැක!
මෙවැනි ප්‍රවුර්ති නොදා ඉන්නවනම් තමයි ගොඩක්ම හොද...

4 years ago @ http://www.gossiplanka... - නිකමටවත... · 0 replies · +10 points

වගවීමක් හෝ වගකීමක් නොමැති සිරිලංකාවේදී ඕනෙම පිස්සෙකුට ඕනෙම නරිනාටකයක් රගපා ගාන කඩාගෙන පැත්තකටවී සිටිය හැක.

5 years ago @ http://www.gossiplanka... - \"මේක පරා... · 0 replies · +128 points

මේවගේ වහල්ලු වදවෙලා යනකන් මේ රටට වගතුවක් වෙන්නෑ, නෑමයි....

6 years ago @ http://www.gossiplanka... - සෙම හැදී... · 1 reply · +63 points

"අපේ මිනිස්සු මොන තරම් නපුරුද? කුරිරුද? කුහකද?...." නෙමේ බන් අපේ මිනිස්සු ගොන්බදින කණු!
කොච්චර ඉගෙනගත්තත් හැගීම්වලට වහල්වෙලා තීරණ ගන්න ගොබ්බ හැතිකරයක්!...

6 years ago @ http://www.gossiplanka... - දරුකමට හ... · 1 reply · +58 points

හිගන්නො පාලනය කල යුතුමයි!
විශේෂයෙන්ම traffic lights වල වාහනෙ නැවත්තුවම දුවගෙන එන උන්!...

6 years ago @ http://www.gossiplanka... - බදුර්දී... · 10 replies · +399 points

...."ඒකපාර්ශවීය" සංහිදියාව පිලිබදවනම් අපි තවදුරටත් කිසිසේත්ම විශ්වාස නොකරමු!

-- මීට ගෝටාභයට චන්දයදුන් ජනතාව

6 years ago @ http://www.gossiplanka... - වැහිපීල... · 0 replies · +68 points

ඇත්ත!
ඔය වගේ නරුමයන්ට ජනතා මුදල් නාස්ති කරන් නඩු අහන එක තේරුමක් නැති වැඩක්.

6 years ago @ http://www.gossiplanka... - ලංගමට අල... · 0 replies · +28 points

කාලකන්නි පෙරේත ආත්ම!
ඕකුන් පවුල් පිටින්ම මකබෑවිලාම පල....

6 years ago @ http://www.gossiplanka... - සියලු ආග... · 0 replies · +90 points

ශ්‍රී ලංකාව දැනට පවතින ආණ්ඩුවෙන් බේරාගනිමු!...
ශ්‍රී ලංකාව ගෙවල, අවස්ථාවාදී දේශපාලකයොන්ගෙන් බේරාගනිමු!...
ශ්‍රී ලංකාව වහබ්වාදයෙන් බේරාගනිමු!...

6 years ago @ http://www.gossiplanka... - කළුබෝවි... · 3 replies · +197 points

ඩොකා මුස්ලිම්නම් උගෙන් බෙහෙත්ගන්න කලින් දැන් දෙපාරක් හිතපල්ලා...