ගුරුළුරාජ
141p50 comments posted · 25 followers · following 0
4 years ago @ http://www.gossiplanka... - ජනවාරි 01 ... · 2 replies · +96 points
නිෂබ්දතාවය තමයි වටින්නේ.
සංගීත රසාස්වාදය විවිධාකාරයි, පුද්ගලබද්දයි. ඒ නිසා හැමෝටම හරියන සින්දු දෙන්න හදන එක එක අතකින් මෝඩ වැඩක්.
සින්දු අහන්නම ඕනි අයට තමන්ගේ ජංගම දුරකතනයට earphone එකක් සම්බන්ධ කරලා තමන් කැමති සින්දුවක් අහගන්න පුළුවන්.
නිෂබ්දතාවය තිබ්බොත් කැමති කෙනෙක්ට පොතක් හරි කියවගන්න පුළුවන්.
5 years ago @ Gossip Lanka News - ගෝඨාට එක... · 0 replies · +1 points
6 years ago @ http://www.gossiplanka... - \'බුදුන්... · 0 replies · +12 points
7 years ago @ http://www.gossiplanka... - අකලට රෝද... · 0 replies · +16 points
7 years ago @ http://www.gossiplanka... - අකලට රෝද... · 2 replies · +60 points
7 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 2 replies · +4 points
නමුත් අප්‍රසිද්ධියේ අරිහතුන් වහන්සේලා දැන් ඉන්නවා, සිව්පිලිසිම්බියා ඥාණ (අර්ථ ධම්ම නිරුක්ති පටිභාන ඥාණ) තියන ආර්ය උත්තමයෝ දැන් ඉන්නවා, තව ගවේෂණය කරලා බලන්න, මුන්වහන්සේව විවේචනය කර කර ඉඳලා වැඩක් නැහැ.
7 years ago @ http://www.gossiplanka... - පිටිදූව... · 0 replies · +11 points
සිරි සමන්තබද්‍ර කියන්නේ දස බලධාරී, 73ක් බුද්ධ ඥාන සහිත, මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට යෙදෙන තවත් නමක්.
7 years ago @ http://www.gossiplanka... - දොස්තර න... · 0 replies · +5 points
නමුත් ආදී කාලේ බොහෝ මනුස්සයින් අතරේ කීපදෙනෙක් ඉන්නවා අනිත් අයට පිහිට වෙන්න සුවපත් කරන්න දැඩි දයානුකම්පාවක් තියන අය. මේ අය විශේෂ ශාස්ත්‍ර ඉගෙන ගන්නවා, ඒවා පිහිටනවා. මේ අය මිනිස්සු අතරේ දෙවිවරු වගේ අය.
නමුත් අද කාලේ දොස්තර වෙන්නේ එහෙම අන් අය සුවපත් කිරීමේ දැඩි දයානුකම්පාවක් තියන අයම නෙමෙයි. බොහෝ අය උසස් රැකියාවක් ලෙස තාමත් සමාජය සලකන ඒ වෘතිය නිසා තමයි තෝරාගන්නේ. තවත් අය මුදල් නිසා.
ඉතින් දොස්තර වෙලා දොස් + තර කරනෙකත් පුදුමයක් නෙමෙයි නේද?
7 years ago @ http://www.gossiplanka... - රුවන් වැ... · 1 reply · +104 points
7 years ago @ http://www.gossiplanka... - හිසට නිව... · 0 replies · +27 points
:|