මෑඩ් රොකියා

මෑඩ් රොකියා

114p

75 comments posted · 3 followers · following 2

12 years ago @ Gossip9.com - ඩිල්ශාන... · 13 replies · -30 points

පොඩි එකා...අම්මා වගේද තාත්තා වගේද... ???? :p

12 years ago @ Gossip9.com - දහම් පාස... · 0 replies · +13 points

උගන්නන හැමෝම එහෙම නොවන බව ඇත්ත. ඒත් ඒ සුදුසුකම් ති‍යාගෙන උගන්නන අය නැත්තේ නෑනේ.. එහෙම ඒ සුදුසුකම් තියෙන අය ගැනයි මේ කියන්නේ..

"2600 වැනි සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් උසස් පෙළ සහ ධර්මාචාර්ය විභාගය සමත් දහම් පාසල් ගුරුවරුන්ට, ඔවුන් බුදුදහම වෙනුවෙන් කළ අමිල සේවය වෙනුවෙන් රජයේ බුද්ධදර්මය ගුරු පත්වීම් ලබා දෙනබව"

12 years ago @ Gossip9.com - තමන්ගේ ම... · 0 replies · +8 points

Dear suicidal teens, Suicide is a permanent solution to a temporary problem. Sincerely, you have so much to look forward to in life. :S

12 years ago @ Gossip9.com - කටකතා ගැ... · 0 replies · +3 points

මේ වගේ ඒවයි විතරද බොල සැප තියෙන්නේ..???

12 years ago @ Gossip9.com - කටකතා ගැ... · 10 replies · +78 points

ෂා.... දම්සාරි අන්තිමට ඇඟිලි දිග චිලී ට.. හොඳා හොඳා.. අපෙත් ඇඟිලි දිග උනානම්!!! ලොල්.

12 years ago @ Gossip9.com - හිරු ටි.... · 20 replies · +188 points

කුඩු සල්ලි නැතුවයැ ඉතින් පඩි ගෙවන්න.. සද්දේ දාගෙන ආවට මොකද එයාටෙල් සද්දේ දාගෙන ආවා ‍වගේ වෙයිද මන්දා... :p

12 years ago @ Gossip9.com - රන්ජන් ග... · 0 replies · +26 points

ඒක ඇත්ත.. ගෑනිට පට්ටෙටම ගැලපෙන්නේ මූව තමා.. අතේ කට් එක චුට්ටක් අඩු උනානම් තවත් හොඳා..........යි. xD

12 years ago @ Gossip9.com - වාහන බදු... · 1 reply · +27 points

දැන් නම් මේ ආණුඩුව එපාවෙලා..... ලොක්කාගෙන් ඡන්දයක් ඉල්ලගත්තනම් ගොඩ... :D

12 years ago @ Gossip9.com - රු 2500 කට අ... · 1 reply · +32 points

මුන් හදන්නේ මුළු රටම හිඟන ජාතියක් කරන්නද දන්නෑ.... 2500 නෙමෙයි 1000 ක් තිබුනත් මැරෙන්නැතුව වැටිලා ඉන්න බැරි වෙන එකක් නෑ.. ඒත් පරයෝ ජීවත් වෙනවා කියන්නේ එච්චරද.. ආසියාවේ ආශ්චර්යේ මිනිස්සු ඉන්න ඕනේ එහෙමද..???

12 years ago @ Gossip9.com - ජනපති රා... · 0 replies · +7 points

අනේ මූ යාවි කියලයි බය එක් වෙලා පලවන් කිව්වම.... නැත්නම් ඒ ටිකත් කරලා මේ වෙලහකට.