කුෂා
168p128 comments posted · 1 followers · following 0
5 years ago @ http://www.gossiplanka... - ගෝඨාභයග... · 0 replies · +29 points
ඔය වෙඩින් එක ගැන 2011දිවත් මෙහෙම කතාවුනේ නෑ...
5 years ago @ http://www.gossiplanka... - යසෝදරාට... · 0 replies · +3 points
1998 වෙද්දී එංගලන්තේ හීත්‍රෝ ගුවන්තොටුපලේ ටර්මිනල් ග්‍රේඩින් එකේ අංක දෙකට හිටිය එයා ලංකා එක ගත්තේ ඒ ග්‍රේඩින් එකේ අංක 08 හිටිය එමිරේට්ස් මොකද ලේසියට ඔහොම පිනක් පහල වෙන්නේ නැති නිසා...
අන්තිමට ලංකාවේ එයා ලයින් එක අරන් ඒ ලයින් එක හරහා ලෝන්ගස්ට් රූට් එමිරේට්ස් වලින් අරන් 2008 දී යද්දී ඒ රූට්ස් ඔක්කොම එක්ක ලංකාවෙන් යන්න ගියා
5 years ago @ http://www.gossiplanka... - යසෝදරාට... · 5 replies · +41 points
ලංලෝ එක අඹේවෙල ලංවා කාබුල් ලංකා පුගොඩ වේටෙක්ස් වෝටර්ස් එඩ්ජ් නැෂනල් ඉන්ෂුවරන්ස් ශ්‍රීලංකා ඉන්ෂුවරන්ස් ලංකා ගෑස් ලංකාවේ වැඩිම බිස්නස් වෙන ෂෙඩ් 50 IOC එකට තා ඕනද
5 years ago @ http://www.gossiplanka... - තීරණාත්... · 0 replies · +2 points
බිග් 3 පැනල් එකක් දාගෙන ලෝක ක්‍රිකට් වල ක්‍රිකට් අභිවෘද්ධියට යොදන අරමුදල් වලින් 40% එහා මුදල් ලබාගන්නේ ඉන්දියාව.
ඒකට එරෙහි වුන වෙස්ට් ඉන්ඩියන් සවුත් ඇෆ්රිකන් සහ බන්ගලියෝ IPL වලට ක්‍රීඩකයෝ ගන්නේ නෑ කියල මල්ලට දාගත්ත.ඒ වගේම විනිසුරුවන්ගේ තීරණ විවේචනය කරමින් තමන්ට අවනත තත්වයකට පත්කරගන්න උත්සාහ කරනවා..
5 years ago @ http://www.gossiplanka... - අතුලගෙන... · 0 replies · +6 points
6 years ago @ http://www.gossiplanka... - දැන් දැර... · 0 replies · +35 points
නැත්නම් ටෙන්ෂන්.. නැත්නම් මම දන්නේ නෑ.මොකටද ඔයි මුන්ව පාර්ලිමේන්තු යවන්නේ..
7 years ago @ http://www.gossiplanka... - පෙට‍්... · 0 replies · +22 points
පක්ෂ භේද නැතුව සප්ලයි අඩාල කරන උන්ව ඉන්ටඩික්ට් කරලා හරි විදිහට සප්ලයි එක දෙන්න ඕන.ඒ වගේම තෙල් සංස්ථාව විදිහට දැන් ඒ ආයතනයේ රාජකාරි අත්‍යවශ්‍ය සේවාවක් නම් ප්‍රවාහනය වෙනත් ආයතනයක උන් කරනකල් බලන් ඉඳින එකනම් සුදුසු දෙයක් නෙවෙයි...ප්‍රවාහන පහසුකම් හදාගෙන මෙය මිනිසුන්ට කරදරයක් නොවන ආකාරයට සැපයීමට වග බලාගත යුතුයි..
අත්‍යවශ්‍ය සේවානම් ඒම ආයතන 24*7 වියයුතුයි.
7 years ago @ http://www.gossiplanka... - මුදල් තබ... · 0 replies · +3 points
ඔහොම්මම ඕකුන් ටික තව සතියකින් විතර මැරිලා ඉඳීද දන්නේ නෑ ....
7 years ago @ http://www.gossiplanka... - ජගත් ජයස... · 3 replies · +163 points
මේ පටන්ගැන්ම පමණයි....තවත් අඳුරු අනාගතයක පෙරනිමිති කියන කතා මේ ඇසුරෙන් තඹ හොරු නැව් හොරුන්ගේ මුවගින් ඇසේවි.... සතුටුයි මේ ගොන් 6,200,000 එකෙක් නොවුනට නමුත් හදවතින්ම දුකයි මේ අධම ක්‍රියා බලා සිටින්නට සිදුවීම ගැන..
7 years ago @ http://www.gossiplanka... - අපොස උසස... · 0 replies · +12 points
හැබැයි තිබ්බේ නැතත් අපිට ක්‍රීඩාව ඇර වෙන විෂයක් තිබ්බෙත් නෑ හිටං ...
මොන සබ්ජෙක්ට් එක උනත් අපි ඉතින් ග්‍රවුන්ඩ් එකේ තමයි හිටං...