කව්ද බෝයි

කව්ද බෝයි

117p

42 comments posted · 0 followers · following 0

13 years ago @ Gossip9.com - අහෝ අපේ ... · 1 reply · +30 points

හේයි මෑන් රීඩ් ඉට් අගේන්. හී ඊස් නොට් කම්පෙයාරින්ග් විත් අන්දර් කන්ට්‍රි. හී කම්පෙයාර්ඩ් ද කරන්ට් බස් සර්විස් විත් ද ඕල්ඩ් සර්විස්.

13 years ago @ Gossip9.com - 4G තාක්ෂණ... · 0 replies · +14 points

මගුල තමයි බන්... 4G මගුලක් තියා කෝල් එකක් ගන්න සිග්නල් නෑ..මම දැන් මොබිටෙල් එවුන්ට 10 පාරක් විතර කම්ප්ලේන් කලා තාම එහෙම්මමයි...

13 years ago @ Gossip9.com - රොමේෂ් ස... · 0 replies · +18 points

රොමේෂ් කියන්නෙ කැටයම් .මෝස්තර නැති එළ කොල්ලෙක්.. සුබ පැතුම් මලයා...

13 years ago @ Gossip9.com - Alexandar Stan Live in... · 0 replies · +15 points

ඇත්තටම මම නම් මෙයාව දන්නෙ නෑ...

13 years ago @ Gossip9.com - මම නයිට්... · 0 replies · -38 points

අයි තින්ක් දැට් ෂී ඊස් ටෝකින් හොනස්ට්ලි....මොක උනත් පුද්ගලික ජීවිතය වැඩක් නැහැ..හැබැයි රටේ නීතිය කඩනව නම්..මහජන සල්ලි හොරකම් කරනවා නම් ..නාස්තිකරනවානම් තමයි වැරදි... ඒ වගේම වැරදි කරල බෝ පැල වෙන්න හදන උනුත් එපාම කරපු එවුන් ..ත්‍රීවීල් එකක් හප්පලා තියෙනව නේද මෙයා..ඒ වගේ ඒවලදි තරාතිරම නොබල දඩුවම් දිය යුතුයි...පොලීසියට මේ ආර්ටිකල් එක දැකල හරි නීතිය ක්‍රියාත්මක කරන්න පුලුවන්..

13 years ago @ Gossip9.com - ජනපතිගේ ... · 0 replies · +40 points

සාමාන්‍යාධිකාරීවරයාගේ දේශපාලනය හෝ දරන මතය කොහොම උනත් මේ වගේ දෙයක් කරන්න කොන්දදක් සහ හයියක් තිබ්බ එක ගැන මාරම සතුටුයි.. මමත් ඔය ආයතන වල පිංතූර එල්ලන එකට විරුද්දයි...

13 years ago @ Gossip9.com - අතුරුදන... · 1 reply · +8 points

මම නෙමෙයි ඔහෙයි මගෙ එක ඉස්සුවෙ..මමයි මුලින්ම එකවුන්ට් එක හැදුවෙ...

13 years ago @ Gossip9.com - අතුරුදන... · 3 replies · +42 points

මොකා බැලුවත් කමක් නෑ තමන්ගෙ සල්ලි වලින්.. මහජන මුදල් මේ විදිහට පරිහරණය කරන එකයි වරද.. සම හරක් ඒව අනුමත කරන එක ඊට වඩා අපරධයක්..

13 years ago @ Gossip9.com - උසේන් බෝ... · 0 replies · +7 points

ආ ආ..කොල්ල දිනල නේද? මරු මරු.. අපේ සුබ පැතුම්...මෙකෙ වීඩියෝ එක නැද්ද..මම යු ටියුබ් එකෙ බැලුවා..හොයා ගන්න බැරි උනා..

13 years ago @ Gossip9.com - සෝමාවතී ... · 0 replies · +2 points

කතාව නම් ඇත්ත..එත් මගෙ අයිඩී එකම දාගත්ත එක නම් වැරදි..