වර්ගපූර්ණිකාව බ්ලොගය

වර්ගපූර්ණිකාව බ්ලොගය

-129p

224 comments posted · 174 followers · following 1

11 years ago @ Gossip9.com - තමා යන ම... · 2 replies · -57 points

ඇත්තටම T20 මැච් එක අපි පරාද වුණේ නෑ. ඒකෙන් හෙළයින් දිනුම්. මම කියන දේ ඔබට විශ්වාස කිරීමට අමාරු ඇති. ඒත් ඔබ දන්නවද වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකට් කණ්ඩායමේ සිටින්නේත් හෙළයින් බව? වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ මේ ගැන මම විස්තර කර තිබෙනවා. කියවා බලන්න.

11 years ago @ Gossip9.com - රාවණාගේ ... · 3 replies · -16 points

මාටින් අයියා, මේ නංගී කලින් ආත්මෙක මගේ එක් කුස උපන් සහෝදරියක්. ඒ ගැන මම කුඩා කාලෙදි කියල තියෙනව. මේ සියල්ලම වගේ මගේ දෙමාපියන් සටහන් තබා තිබෙනවා. නමුත් අපේ දෙමාපියන් ඒවා එළියට යාමට දුන්නේ නැහැ. කුඩා කාලයේ මාව එහෙම ප්‍රසිද්ධියට පත් වීම කුඩා ළමයෙකු වශයෙන් මට බලපාන්න තිබුණ නිසා ඔවුන් එසේ කරන්න ඇති.

11 years ago @ Gossip9.com - රාවණාගේ ... · 10 replies · -52 points

ගංගා සුදර්ශනී යනු රාවණ නැගෙනිය සුපර්ණිකාවගේ පුනරුප්පත්තියක්. (පුනර්භවයක් නෙමෙයි හොඳේ). සුපර්නිකාවගේ මෙන්ම ඇගේ නාසයත් මුක්කම් වී තිබුනනම් මෙය වඩාත් හොදින් පැහැදිලි වේවි. අනිත් එක ඇය වඩාත්ම වැදගත් ඉතිහාසයකුත් ගෙන හැර පෑවා, එනම් පුලතිසිගේ දියනිය වූද රාවනාගේ නැගෙනිය වූද කියන්නේ, රාවනාගේ තාත්තා පුලතිසියි කියන එකයි. රාවනගේ පියා වෛශ්‍රව ඉසිවරයා යැයි කියපු උදවියට බය වෙන්න දෙයක් නෑ. එකම නම තියෙන රාවනාලා ගොඩක් ඉන්නවා වගේ එකම නම තියෙන සුපර්නිකාලත් ගොඩක් ඉන්නවා කියමු. මේ ගැන මම කලින් වර්ගපූර්නිකාව බ්ලොග් එකේ ලියල තියෙනව. ගිහින් බලන්න.

11 years ago @ Gossip9.com - සිංහලෙන... · 4 replies · -59 points

ආයුබොවෙන් යනුවෙන් හඬක් මෙයට එකතු කළේ හෙළයින්ගේ විශිෂ්ටතාවයම නිසා නොවේද? චීන මහා ප්‍රාකාරය හදාපු, පෙන්ටගන් එක හදාපු, ඊජිත්තුවේ පිරමීඩ හදාපු, සුවස් ඇල හදාපු, ටජ් මහල් හදාපු, සීගිරිය හදාපු රාවන රජතුමාගේ නාමය වොයේජර් තුල ගැබ් කිරීම අරුමයක් නොවෙයි. මේ ගැන සියලුම විස්තර වර්ගපූර්ණිකාව බ්ලොග් අඩවියේ දක්වා ඇත.

11 years ago @ Gossip9.com - බත්තරමු... · 14 replies · -78 points

ත්‍රිමාන චිත්‍ර මුල් වරට හඳුන්වා දුන්නේ රාවනා රජතුමා විසිනි. සීගිරි අප්සරාවන් ත්‍රිමානව නිර්මාණය කිරීම මදිද? (සීරිගි චිත්‍ර ඇන්දේ අනුරාධපුර යුගයේ බව කාබන්12 පරීක්ෂණ වලින් ඔප්පු වී තිබීම ගැන නම් ප්‍රශ්න කරන්න එපා. ඒව මෝඩ ප්‍රශ්න.)

ප:ලි:හැමෝම හිතාගෙන ඉන්නේ T20 මැච් එක හෙළයො පැරදුනා කියල නේද? නෑ ඇත්තටම හෙළයින් එම මැච් එකේ අවසාන තරගය දිනුවා. ඒක වුන හැටි අද වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දක්වලා තිබෙනවා.

11 years ago @ Gossip9.com - ඉදිරි මා... · 1 reply · -15 points

අකුණු යනු කුණු නොවුන බවයි. කුණු නොවීමෙන් ආරක්ෂා වෙන්නේ අහවල් එකකටද?

පලි: පසුගිය T20 ලෝක කුසලානය දිනුවේ හෙළයින් විසින් බව ඔබ දන්නවාද? ඒ ගැන වර්ගපූර්ණිකාව බ්ලොග් එකේ දැක්වුවා.

11 years ago @ Gossip9.com - දියනිය ව... · 17 replies · +49 points

හොංකොං යනුත් රාවණ රජතුමාට අයත්ව තිබූ හෙළයේ යටත් විජිතයකි. අරිසෙන් අහුබුදුවන් අපට ඉගැන්වූ පද නිරුක්ති සම්ප්‍රදායට අනුව හොං කොං විමසා බලමු.
හොං=හොංබෙන් යවා
කොං=කොං කරපු
අතීත හෙළයේ දී හොංබෙන් යවා කොං කරපු උදවියව ගෙන ගොස් දමා ඇත්තේ එම රටටයි.
වැඩි විස්තර වර්ගපූර්ණිකාව බ්ලොග් එකෙන්.

11 years ago @ Gossip9.com - නයා නැතු... · 1 reply · -2 points

මේ බොරු මීවන. නියම මීවනව දැකගන්න වර්ගපූර්ණිකාව බ්ලොග් එකට ගොස් බලන්න.

11 years ago @ Gossip9.com - දමිතා දෙ... · 2 replies · +29 points

බැඳපු අයට තාමත් දරුවො නැත්නම් කරන්න ඕනැ මෙච්චරයි , තුන් කුළුඳුල් කන්‍යාවියක් ලව්වා පයින් ගස්සවා ගැනීම. ප්‍රතිඵල අත් දු‍ටුයි ප්‍රත්‍යක්ෂයි. මේ තියෙන්නෙ

ඒ වෙනකොටත් රාවණ රජ්ජුරුවන්ට ඉන්ද්‍රජිත් කුමාරයාව ලැබිල නෑ. දරුවො නැති නිසා රාවණ රජ්ජුරුවො සහ මන්දෝදරිය හරිම කණස්සල්ලෙන් තමයි ඉඳල තියෙන්නෙ. රාවණ රජ්ජුරුවන්ට එකපාට්ටම හොඳ අදහසක් ආව. පොල් වත්තෙ ගස් වලට පයින් ගහල ගෙඩි පූද්දපු කෙල්ලව ගෙන්නගෙන මන්දෝදරියටත් පයින් ගැස්සෙව්ව. මාස ගාණක් ගියත් මන්දෝදරියට දරුවො ලැබෙන පාටක් නෑ. ඊට පස්සෙ කෙල්ලව ආයිත් ගෙන්නගෙන තමන්ටම පයින් ගස්සව ගත්තා. සති දෙකක් යද්දිම මන්දෝදරී දේවිය මාළිගාවෙ පිළිකන්නට ගිහින් එතන තිබුණ ගස්ලබු ගහත් අල්ලගෙන වමනෙ දාන්න පටන් අරන්.....

11 years ago @ Gossip9.com - කාටුන් ච... · 0 replies · -2 points

පැහැදිළිවම සොයාගෙන තිබෙනව. දැන් බලන්න සීගිරිය හැදුවෙ කාෂ්‍යප නෙමෙයි රාවණ රජ්ජුරුවො කියනවනෙ. සීගිරියෙ තියෙන අසභ්‍ය චිත්‍ර ඒ කියන්නෙ වැල චිත්‍ර ඇඳල තියෙන්නෙත් රාවණ රජතුමාමයි. ඒ වගේම චිත්‍ර පටත් එහි තිබිල තියෙනව, නමුත් ඒව බෙල් නැමැති පර සුද්ද අරගෙන ගිහිල්ල.