ජිල්බු

ජිල්බු

102p

260 comments posted · 3 followers · following 0

9 years ago @ http://gossipbook.lk/ - තෙවන වරට... · 0 replies · +12 points

ඉතින් වැරැද්ද ක්‍රිකට් වලද එහෙමත් නැත්තම් දවසම ඒක දිහා බලන් ඉන්න වැඩක් නොකරන එවුඋන්ගේද??

ක්‍රිකට් බලන හැමෝම දවසම ඒක දිහා ඔහේ බලන් ඉන්න කාලකන්නි නෙවෙයි. ක්‍රිකට් බලනවා කියල දවසම බලං ඉන්න උවමනාවකුත් නැහැ අනික ක්‍රීඩාවක් කෙරෙහි උනන්දුවක් දක්වන එක සාමාන්‍ය නිරෝගී මිනිස්සුන්ගේ හැටි දවසට තුන් පාරක් අල්ලහුඅක්බර් කියන මෝඩ තම්බින්ට ඕව කොහේ තේරෙන්නද? :D
එහෙම බැලුවොත් උන් හැමදාම දවසට තුන් පාරක් කොච්චර කාලේ නාස්තිyak da?

9 years ago @ http://gossipbook.lk/ - Mahamaya 09 batch party · 0 replies · +9 points

මේ මොකක්ද ගොසිපෝ???

9 years ago @ http://gossipbook.lk/ - දිනිදුග... · 0 replies · +12 points

ඕක හැමෝම කරනවා......මං ගාවත් තියනවා වෙන කොහෙවත් අයගේ නම් වලට register කරපු සිම් :D

9 years ago @ http://gossipbook.lk/ - කපුගේගේ ... · 0 replies · +3 points

"ජනාධිපති උපදේශකතුමෙක්ගෙන් ජනතාව කොච්චර බලාපොරොත්තු වෙනවද? ඒ දේවල් ඉෂ්ඨ කරන්න ඔය සොච්චම හොදටම මදි. තමන්ගෙ තනතුරට, ඒකෙ ගරුත්වයට සරිලන වැ‍ටුපක් අවශ්‍යයි. අපිත් සටන් කරන්නෙ අපේ ඒ අයිතියට. ජය වේවා!"

මේවද හෙන ගහනව වගේ ඇත්ත?

වෙන්න දොස්තර පුතා තව ලයිකුත් බලාපොරොත්තු වෙනවද?

9 years ago @ http://gossipbook.lk/ - නුවරඑළි... · 0 replies · 0 points

ඒක වෙන්න බැහැ චතුෂ ගොයියට ඔච්චර නිර්මාණශීලීව ලියන්න තරම් හැකියාවක් නැහැ....ඌ මේ 2500න් මාසේ කාල ඉන්න පොරක්....දැඩි මහින්ද ලෝලියෙක්

9 years ago @ http://gossipbook.lk/ - සංගාගෙන... · 0 replies · +2 points

පරණ සෙට් එක හෙමීට මෙතනට සෙට් වෙනවා නේ.........එල!

9 years ago @ http://gossipbook.lk/ - මාලක සිල... · 0 replies · +5 points

ගොසිපා ආපහු ඇවිත් :)
ගොඩ කාලෙකින්

11 years ago @ Gossip9.com - පිළිකාව... · 0 replies · +2 points

සොරි වෙන්න ඕනේ කියුබාව නෙවෙයි වෙනිසියුලාව.......ඔය දෙක නිකන් යුගල පද වගේ නිසා ටැපලුන.......කැස්ත්‍රෝ අයිය තරහවෙයිද දන්නෙත් නැහැ

11 years ago @ Gossip9.com - පිළිකාව... · 1 reply · +5 points

http://www.dailymirror.lk/news/24533-mr-offers-se...

මේකේ කතෘත් නිර්නමිකද?

11 years ago @ Gossip9.com - පිළිකාව... · 3 replies · +7 points

දිගු කලක් කියුබාව පාලනය කල හියුගෝ චාවේස් මහතාට නිවන් සුව

PS:අපේ ලොක්ක හදන්නේ ඇමරිකාවේ CIA එකටත් බැරි උන ගේම තනියම දෙන්න.........කාටද ආඩම්බර